Pages

Friday, February 3, 2012

ජනිත්ගේ උපන්දින සාදය

ප්‍රවීන රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මහතාගේ පුතු වූ රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ පසුගියදා සිය උපන්දිනය සමරුවේ කලාකරුවන් සියලු දෙනාට ආදර්ශයක් සපයමින්.

ජනවාරි 29 වනදාට යෙදුනු ඔහුගේ උපන්දිනය වෙනුවෙන් "janu29" නමින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණු අතර එයට කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.

එම අවස්ථාවේ ජායාරුප බලන්න පහතින්