Pages

Monday, February 6, 2012

වෙඩි වැදුනු ලංකාවට අවේණික මුවා


වෙඩි වැදී තුවාල ලබා සිටි මුවකු අද උදෑසන අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

ලංකාවට අවේණික මුව විශේෂයක් වන "විල් මුවා" වර්ගයට අයත් මෙම මුවා හික්කඩුව වනජීවී කාර්යාලයේ මහතුන් විසින් රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හියාර සත්ව සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වනවිට මෙම මුව දෙන ගැබ්බරව සිට ඇති අතර වෙඩි ප්‍රහාරය හේතුවෙන් මුවදෙනගේ පිටුපස පෙදෙස සම්පූර්ණයෙන්ම පාහේ පුපුරාගොස් තිබෙනවා.

එම ජායාරූප පහතින්














ජායාරූප අනුග්‍රහය: www.visitslpc.com

ත්‍රිකුණාමල "සංඝමිත්තා බෞද්ධ වන්දනා නැවතුම්පල" හි ආහාර ගැනීමට නොහැකිව දුක් විඳීමින් සිටින මෙම මුවෙකුගේ විස්තරයක් මීට පෙර අප විසින් පල කළා. එම ලිපිය මෙතනින්.


Source: http://www.gossip9.com/2012/02/blog-post_1394.html#ixzz1lXJc1nm0