Pages

Tuesday, February 21, 2012

EDEXCEL ලෝක ශ්‍රේණිගත කිරීමෙන් ලංකාවේ සිසුවියක් මුල් තැනට


ලන්ඩන් ඒ ලෙවෙල් හි ඉංග්‍රීසි සාහිත්‍යයේ EDEXCEL ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ සිසුවියක් මුල් තැනට පැමිණ සිටිනවා.

ඇය ලන්ඩන් ඕ ලෙවල් හිද EDEXCEL ලෝක ශ්‍රේණිගත කිරීම අනුව පළමු තුන් දෙනා අතරට පැමිණ සිටියා.

නිශිකා සමරතුංග නම් ඇය කොළොඹ ජාත්‍යන්තර පාසලේ ආදී ශිෂ්‍යාවක්.

ඇය මේ වනවිට නිතිය හදාරමින් සිටිනවා.ඇය ලංකාවේ සිටින ලාබාලම මෝස්‌තර නිර්මාණකාරිය වනවා.

වයස අවරුදු 13 දී මෝස්තර නිර්මාණ කරන ඇය "නිශි" යන වෙළඳ නාමය යටතේ සිය නිර්මාණ එලි දක්වා තිබෙනවා.