Pages

Wednesday, March 21, 2012

ජී.එල් ගේ භෝජන සංග‍්‍රහයට 47 න් 7 යි.


ජිනීවා මානව හිමිකම් සමුලූව නියෝජනය කරන රටවල් 47 හි නියෝජිතයින්ට රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සඳහා පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ආරාධනා කර තිබුණද ඒ සඳහා සහභාගී වී ඇත්තේ රටවල් 7ක නියෝජිතයින් පමණක් බව ජිනීවා හා ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජී.එල්. පීරීස් අමාත්‍යවරයා විසින් ඊයේ රාත‍්‍රියේ මෙම භෝජන සංග‍්‍රහය පවත්වා ඇත.


Source - lankanewsweb.com