Pages

Saturday, March 17, 2012

ලංකාවේ සාමයට බාධා නොකරන්නැයි ලෝකයෙන් ඉල්ලීමක්


ශී‍්‍ර ලංකාව මේ වනවිටත් සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට සමාන හා සාධාරණ වන අයුරින් වඩාත් නිවැරදි හා සුදුසු ක‍්‍රමවේදයක් සැකසීමේ මූලික පියවර තබා ඇති බැවින් වෙනත් බාහිර පාර්ශවයකගේ මැදිහත්මක් හෝ කාල රාමුවක් ඒ සඳහා කවරාකාරයෙන්වත් අවශ්‍ය නොවන බව පවසමින් ‘ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ශී‍්‍ර ලාංකිකයෝ’ සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් කවුන්සිලය වෙත අන්තර්ජාල පෙත්සමක් යොමු කරන්නට තීරණය කර තිබේ.

ඒ පිළිබඳව ජනතාව තවදුරටත් දැනුවත් කිරීම සඳහා සහ මහජන සහය ලබා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමහතාගේ ප‍්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු අලෙවි මව්ලානා, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන හා කොමිෂන් සභාවේ සභාපති ගරු ගාමිණි සමරසේකර ඇතුලූ සියලූ ආගමික හා ජාතික නායකයන් විද්වතුන් ඇතුලූ සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.


ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ශී‍්‍ර ලාංකිකයෝ

එම පෙත්සමට ඔබේ අත්සන තබන්න පහතින්





Source: http://www.gossip9.com/2012/03/blog-post_1380.html#ixzz1pNgHKsY8