Pages

Monday, March 19, 2012

ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (සිව්වන කොටස)


වෙළඳසල් වල සවිකර තිබු ආරක්‍ෂිත කැමරා හේතුවෙන් කොටු වූ සොරකම් පිලිබඳ මින් පෙර ලිපි කිහිපයක් මඟින් අප ඔබට හෙලිකළා.

පසුගියදා බියගම ප්‍රදේශයේ වෙළඳසලක් කොල්ලකන ආකාරය එහි ආරක්‍ෂිත 
කැමරාවන්හි සටහන්වී තිබුනා.

නවනුවර පාරේ මල්වාන වඩුවේගම ප්‍රදේශයේ පිහිටා ඇති මෙම වෙළඳසලට කොල්ලකරුවෙක් අලුයම 2:30 ට පමණ ඇතුල් වී තිබෙනවා.අතුල්වුණු අවස්ථාවේ සිට වෙළඳසල පුරා කොල්ලකරු සැරිසරනු ආරක්‍ෂිත කැමරාවල සටහන්වී තිබෙනවා.

පසුව ආරක්‍ෂිත කැමරා දුටු පසු එම කොල්ලකරු විසින් එහි වයර් කපා දමා තිබෙනවා.නමුත් එහි මෙතෙක් වෙලා පටිගතවූ විඩියෝවන් පිළිබඳව කොල්ලකරුට වැටහීමක් තිබී නැහැ. 
වෙළඳසලේ හිමිකරු විසින් එම වීඩියෝපටය පොලිසිය වෙත බාරකොට තිබෙනවා.

එම වීඩියෝපටය බලන්න පහතින් 






Source: http://www.gossip9.com/2012/03/blog-post_715.html#ixzz1pZ5552Gq