Pages

Friday, March 2, 2012

ජැක්සන්ගේ පුතුගේ පෙමට වැඩිහිටි ආශිර්වාදය හිමිවේ


ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ පුතු වන අකිල ධනුද්දර සහ නිරුපිකාවක් වන නිලුක්ෂි අමන්දා හෙවත් එමි සිල්වාගේ ප්‍රේම සම්බන්ධතාවය ගැන මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

මුලින් රහසක්ව පැවති එම සම්බන්ධයට දැන් වැඩිහිටි ආශිර්වාදයද හිමිව ඇති බවයි අප වෙත වාර්තා වන්නේ.

ඒ අනුව ජැක්සන් ඇන්තනි විසින් තම ඉදිරි නිර්මාණ කටයුත්තකටද එමි සිල්වා සම්බන්ධ කරගැනීමේ සැලසුමක් ඇති බවද වාර්තා වේ. 

පහතින් දැක්වෙන්නේ ජැක්සන් ඇන්තනිගේ දියණිය වන මාධවී හා එමි සිල්වා හා අකිල ධනුද්දර ඒ ජයාරූප කිහිපයකි.








Source: http://www.gossip9.com/2012/02/blog-post_9973.html#ixzz1nu528KlZ