Pages

Saturday, March 24, 2012

ආසියානු කුසලානය අහිමිවූ බංගලාදේශය හඬා වැටෙයි


ආසියානු කුසලාන තරගාවලියේ පෙරේදා (22) පැවති අවසන් තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 02 ක තියුණු ජයක් ලබමින් ආසියානු කුසලානය හිමිකරගැනීමට පකිස්ථානය සමත්විය. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09 ක් දැවී ලකුණු 236 ක් රැස්කරනු ලැබීය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234 ක් පමණි.


තරඟය අවසානයේදී පරාජයේ වේදනාව දරාගත නොහැකිවූ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක මුෂ්ෆිකර් රහීම් ක්‍රීඩා පිටියේදීම හඬා වැටෙන අයුරු දක්නට ලැබුනා.
එම අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්




Read more: http://www.gossip9.com/2012/03/blog-post_23.html#ixzz1pyenJptp