Pages

Sunday, April 8, 2012

දෙරණ මිස් ශ්‍රීලංකා මාරු වුයේ දේශපාලන බලපෑමකටද ?


ලොක්කන්ට ඕන විදියට තමයි හැම දේම වෙන්නේ 
දෙන්නටම එක දීල අපි කිච වෙමු 


පසුගියදා පවතී දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟයේ පළමුව ජයග්‍රාහිකාව ලෙස විනු සිරිවර්ධන නම් කොට කිරුල ලබා දුන්නද පසුව ගණිතමය දෝෂයක් නිසා ප්‍රතිඵලය වැරදි ගොස් ඇති බව කියමින් සුමුදු ප්‍රසාදිනී හට කිරුල ලබා දෙන ලදී.


මේ පිළිබඳව අප පළමුව හෙළි කල ලිපියේ ගණිතමය දෝෂයට අමතරව මෙම සිදුවීමට දේශපාලන මැදිහත්විමක්ද සිදුවී ඇති බව හෙළිකරන ලදී.

මේ පිළිබඳව ඊයේ ස්වර්ණවාහිනියෙන් විකාශය වූ "ඇන්ඩ් කොම්පැනි" වැඩසටහන මගින් අපුරු ඉඟියක් ලබා දෙන ලදී.
එහි වීඩියෝව පහතින් බලන්න




Source: http://www.gossip9.com/2012/04/blog-post_08.html#ixzz1rS8bVxbc