Pages

Monday, April 23, 2012

ගායක සතිෂ් පෙරේරා මෙලොව හැර යයි


ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා කොළොඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යනවිට එතුමා 43 වියේ පසුවිය 

සතිෂ් පෙරේරා යනු නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතනුවන් වේ.

සතිෂ් පෙරේරා විසින් නව සංගීතය මුසුකල "අවසන් ලියුමයි ඔබට ලියන්නේ" "එගොඩහ යන්නෝ" ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ගීත වේ.

අවමංගල කටයුතු පිලිබඳ විස්තර පසුව දැනුම්දෙන බව පවුලේ උදවිය සඳහන් කර ඇත.











Source: http://www.gossip9.com/2012/04/blog-post_23.html#ixzz1srjm3ZtH