Pages

Tuesday, April 17, 2012

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ගයාන් අතුරුදහන් !


පසුගිය අප්‍රේල් මස පලවනදා ඉතාලියේ පවතී සංගීත සංදර්ශනයකින් පසු ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදක ගයාන් ප්‍රනාන්දු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

ගයාන්ගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් වාසය කරන්නේ ද ඉතාලයේ බවද වාර්තා වන අතර අප්‍රේල් පළමු වනදා පැවැත්වූ සංදර්ශනයට ඔහු සහභාගී වී නොමැත.

ගයාන් මෙලෙස අතුරුදන් වී ඇත්තේ ඔහු සතුව තිබු ලක්ෂ පහක් පමණ වටිනා රන් ආලේපිත බේස් ගිටාරයත් සමගයි.

කෙසේ නමුත් අප වෙත ලැබුණු පුවත තහවුරු කරගැනීම සඳහා ෆ්ලෑෂ් බෑක්සංගීත කණ්ඩායමේ කළමනාකරු ඇමතීමට උත්සාහ කලද එය ව්‍යාර්ථ විය.

මේ අතර ෆ්ලෑෂ් බෑක්වලින් ඉවත්වූ ගයාන් විසින් නව සංගීත කණ්ඩායමක් සෑදීමේ බලාපොරොත්තුවෙන් සිටින බවද අප වෙත වාර්තා වනවා.










Source: http://www.gossip9.com/2012/04/blog-post_508.html#ixzz1sIDRaikI