Pages

Friday, April 13, 2012

පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය (ජයාරූප එකතුව)


ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීම පසුගිය මාර්තු 24 වනදා කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වුණා.මාස අටක සම්බන්ධතාවයකින් පසු පියුමි මෙසේ විවාහ ගිවිසගත්තේ ව්‍යාපාරිකයෙක් වන රෙමි රාජ්ලාල් සමගයි.

ලබන වසරේ මාර්තු 24 වනදා එම දෙපලගේ 
විවාහය පැවැත්වීමට නියමිතයි.

පියුමි - රෙමි විවාහ ගිවිසගැනීමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 
                                      ජයාරූප - නදුන් බදුගේ 

පියුමි - රෙමි පෞද්ගලික ජයාරූප එකතුවක් පහතින් බලන්න 


-



Source: http://www.gossip9.com/2012/04/blog-post_2514.html#ixzz1rvRK3ekk