Pages

Tuesday, April 10, 2012

ෂෙරිල් ගේ පෙම්වතා වීමට ඔබට මේ ගුණාංග තිබෙනවාද?


කළු උනත් සුදු උනත් කමක් නැහැ 
ටිකක් උස ඇඟිලි දිග කෙනක්ට  

මම කැමතියි
  
"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් මේ දිනවල පෙම්වතෙකු සොයමින් සිටින බව අපට වාර්තා වනවා.

ප්‍රථම ප්‍රේමයෙන් පරාදව සිටින ඈ ආදරයක් ලැබීමට කැමැත්තෙන් පසුවන බවත් එයට ගැලපෙන කෙනෙකු සොයන බවත් පසුගිය සති අනත්යේ ටැබ්ලොයිඩ් පුවත්පතකට පවසා තිබුනා.

ඔයාගේ හිතේ දැන් එහෙම කෙනෙක් ගැන රුපයක් මැවිලා ඇතිනේ?
එහෙම රුපයක් මගේ හිතේ මැවිලා නැහැ.එත් මම කැමතියි ලස්සන වැදගත් කෙනෙක්ට.හැබැයි මන් තරමට ලස්සන කෙනෙක් නෙමෙයි.

ඔයා තරමට ලස්සන නොවන එයාගේ බාහිර ස්වරුපය මොනවගේ වෙන්න ඕනද?
එයා කළු උනත් සුදු උනත් ලස්සනනම් හැබැයි පෙනුම වගේම හිතත් ලස්සන වෙන්න ඕන.ටිකක් උස ඇඟිලි දිග ලස්සන කොණ්ඩයක් පොඩි ඇස දෙකක් තියෙන කෙනෙක්ට මම හුඟක් ආකර්ෂණය වෙයි.


ඔයාගේ හිතේ මැවිලා ඉන්න සහකරයාගේ ගතිගුණ මොනවගේ ඒවා වියයුතුද?
මගේ අම්මිටයි තාත්තිටයි සලකන මට හුඟක් ආදරය කරන මාව ආදරෙන් බලාගන්න 
 මාව තේරුම් ගන්න පුළුවන් මගේ කලා ජීවිතය තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.






Source: http://www.gossip9.com/2012/04/blog-post_10.html#ixzz1rd4l7fI1