Pages

Monday, April 16, 2012

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුර

උත්සව සමයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු 15 ට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති බව එම මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ටී.කේ රණසිංහ මහතා පවසනවා. වර්ෂාව සහිත අවස්ථාවලදී අධික වේගයෙන් රිය පැදවීම මෙයට හේතුවී ඇති බවයි රණසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර පසුගිය 15 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගය එක් දිනක් තුල ඉපයූ වැඩිම ආදායම වන ලක්ෂ 51 මුදලක් උපයා තිබෙනවා.

අද උදෑසනද අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරක් සිදුවී තිබුණු අතර වාසනාවට මෙන් එම රථයේ සිටි කිසිවෙකුට හානියක් සිදුවී නොතිබුණි. එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින් බලන්න 



ජායාරුප : ඉසුරු වීරතුංග







Source: http://www.gossip9.com/2012/04/blog-post_8973.html#ixzz1sCXJHzLx