Gossip Lanka News ~ හොඳම ටික විතරමයි
Pages
(Move to ...)
Home
Gossip photos
Sinhala Songs
50GB = Rs.500/=
Contact us
▼
Tuesday, April 3, 2012
'ජන අරගල' ගමනේ දිසාව ඔවුන්ගේම කතාබහෙන් හඳුනා ගනිමු
2011 සැප්තැම්බරයේ දී පමණ විවෘත සමාජයේ කතා බහට ලක්වුණ, ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ අය අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. ජවිපෙ න් ඉවත් වූ කණ්ඩායම ජවිපෙ නායකත්වයට චෝදනා ගණනාවක්ම එල්ල කළා.
එම චෝදනාවලට ජවිපෙ නායකත්වය විසින් විටින් විට පිළිතුරු දෙනු ලැබුවේ 'ඒව අභූත චෝදනා' කියලා. ඉවත් වූ කණ්ඩායම (කැරලිකාර කණ්ඩායම) කිව්වේ 'නෑ, ඒව ඔක්කොම ඇත්ත. ඒ විවේචන ඔරොත්තු දෙන්නෙ නැති එක තමයි, මේ ගොල්ලන්ගේ ලොකුම වරද.' කියල.
Read More
‹
›
Home
View web version