Pages

Tuesday, April 24, 2012

ඔයාට මේක කරන්න බැරිනම් යන්න - නදී, අනුලාව අඬවයි


මගේ චරිතයේ විලාසිතා වැඩි...අනුලා
ඔයා මට උගන්වන්න එපා...නදී

ජනපි‍්‍රය ටෙලි නිළියක් වන නදී චන්‍ද්‍රසේකර ප‍්‍රවීන නිළියක වන අනුලා කරුණාතිලකව හඬවා ඇතැයි වාර්තා වේ.
අනුලා හඬා ඇත්තේ ප‍්‍රවීනත්වයට ගරුසරු නොකොට නදී අනුලාගේ ඇඟට කඩා පැනීම නිසාය.නදී විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙලියකදී අනුලාට ලබාදී ඇති චරිතයේ විලාසිතා වැඩි (Posh) බව අනුලා නදීට පවසා ඇති අතර ‘ඔයා මට උගන්වන්න එපා.




ඔයාට මේක කරන්න බැරිනම් යන්න’ යනුවෙන් නදී පෙරලා උත්තරදීම නිසා මේ තත්ත්වය ඇතිවී අතැයි පැවසේ. පසුව සෙසු නිළියන් අනුලා අස්වසා නදී කියන දෙයක් කරන්න යැයි පැවසූ බවද වාර්තා වේ.