Pages

Thursday, April 26, 2012

ෂෙරිල් ගේ ඇඟිලි දිග පෙම්වතා චිලිද?


පසුගියදා අප ලිපියක් මගින් ඉදිරිපත් කලේ "අමා" ටෙලි නාට්‍යය හරහා ජනප්‍රියත්වයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් පෙම්වතෙකු සොයන පුවතයි.

ඒ අනුව ඇය"ටිකක් උස, ඇඟිලි දිග" කෙනෙකුට කැමති බව පවසා තිබුනා. මේ අතරතුර ෂෙරිල් නිතරම පාහේ දක්නට ලැබුනේ "ටිකක් උස" පුද්ගලයෙකු සමගයි. ඒ අන්කවරෙකුත් නොවජනප්‍රිය ගායකයෙකු වන චිලි තිලන්කයි සමගයි .

චිලි - ෂෙරිල් පශුගිය දින කීපයේ එක්ව සිටියේ ගීතයක් සඳහා රුප රචනාවකට සහභාගී වෙමින්.ඒ අතරතුර ගත් ජයාරූප කිහිපයක් බලන්න පහතින්


ජායාරුප අප වෙත එව්වේ : රුසිරු එෆ්.එම්








Source: http://www.gossip9.com/2012/04/blog-post_26.html#ixzz1t8KX2YDL