Pages

Thursday, April 19, 2012

අයි.පී.එල් අතරතුර මුරලිගේ උපන්දින සැමරුම


මේ දිනවල ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ "රෝයල් චැලෙන්ජර්ස්" පිල වෙනුවෙන් ක්‍රීඩාකරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟපන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන් පසුගිය 17 වනදා 40 වන උපන්දිනය සමරනු ලැබුවා.

සිය හතලිස්වන උපන්දිනය දිල්ශාන් ඇතුළු "රෝයල් චැලෙන්ජර්ස්" පිල සමග සැමරීමට මුරලි අමතක කොට තිබුනේ නැහැ.පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ජායාරූප එකතුවකි.









Source: http://www.gossip9.com/2012/04/blog-post_3555.html#ixzz1sVVMnTJx