Pages

Friday, May 11, 2012

ආරක්ෂක ලේකම්වරයා විසින් සංවිධානය කරනලද බත් දන්සල


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන ලද වෙසක් මහා බත් දන්සැල කොළඹ බෞද්ධාලෝක මාවතේ දී පසුගියදා පැවැත්විණි.

එම අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, අයෝමා රාජපක්ෂ මහත්මිය හා යෝෂිත රාජපක්ෂ සහභාගී විය.

එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න 









Source: http://www.gossip9.com/2012/05/blog-post_9199.html#ixzz1uVR35glr