Pages

Tuesday, May 8, 2012

උතුමාණනි දැන් ..පාන්!



පසුගියදා රජය විසින් පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල නංවන ලදී.දැන් පාන් ගෙඩියක මිල රුපියල් 58 කි.

ඉහතින් දැක්වෙනුයේ පාන් මිල රුපියල්1 යි සත 35 සිට රුපියල් 2 සත 16 ක් වීම හේතුවෙන් එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ සිටි ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාට "ඇත්ත" පුවත්පත විසින් පල කල ශිර්ෂ පාඨයයි.

පහතින් දැක්වෙන්නේ ඒ සඳහා ඇත්ත පුවත්පතේ කතෘ බි.ඒ සිරිවර්ධන මහතා ඒ වෙනුවෙන් ලියු "මෙහෙමත් දුෂ්ඨ කමක්" යනුවෙන් ලියු කතු වැකියයි 









Source: http://www.gossip9.com/2012/05/blog-post_1752.html#ixzz1uDgkDkR2