Pages

Wednesday, May 23, 2012

SF නිදහස් වෙනකම් රැවුල නොකැපු අයෙක්



සරත් ෆොන්සේකා මහතා නිදහස් වනතෙක් රැවුල නොකැපූ පුද්ගලයෙකු පිළිබඳව ගාල්ලෙන් අසන්නට ලැබෙනවා.

ගාල්ල, ඇල්පිටිය, තල්ගස්වල පදිංචි සුසන්ත, ෆොන්සේකා මහතා යළි නිදහස් වන තුරුම තම රැවුල නොකපන බවට සිතාගන ඇත්තේ සරත් ෆොන්සේකා මහතා සිරගතවූ දිනයේදියි.

ෆොන්සේකා මහතා නිදහස්වූ පසු එදින ඔහු තම රැවුල කපා ඉවත් කළේ ගම්වාසීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේදීය. එම අවස්ථාවේ වීඩියෝව පහලින්








Source: http://www.gossip9.com/2012/05/sf.html#ixzz1vh4rMOlB