Pages

Tuesday, June 12, 2012

යශෝධා - නාලන් මෙන්ඩිස් හාදකම ප්‍රතික්ෂේප කරයි


එකල ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක වූ යශෝධා විමලධර්ම මෑත කාලයේ ටෙලි නිර්මාණ වල දක්නට ලැබුනේ ඉතා අඩුවෙන්ය.

දැන් ඇය 42 වන වියේ පසුවන අතර මේ දිනවල පැතිර යන කට කතාවකින් කියවුනේ යශෝධා විමලධර්මත් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙකු වූ නාලන්ද මෙන්ඩිස් සමගත් හාදකමක් හටගෙන ඇති බවයි.

නමුත් පසුගියදා පුවත්පතකට අදහස් පළකර ඇති ඔවුන් දෙදෙනා එම ප්‍රේම සම්බන්ධය ප්‍රතික්ෂේප කොට ඇත.

මේ පිලිබඳ අදහස් දක්වන යශෝධා 
"මේකයි එයාගේ ටෙලි නාට්‍යය වල රඟපෑවාට එහෙම දෙයක් නැහැ.මම ඔය දේ ගැන කතා කරන්නවත් කැමති නැහැ"


නාලන් මෙන්ඩිස් ගේ අදහස 
"එක පතුරවලා තියෙන්නේ අපේම අය.එක මහා පට්ටපල් බොරුවක්.මම ඔය බොරු දේවල් ගැන හිතන කෙනෙක් නෙවෙයි.මට ඕන දේ මම කරනවා"










Source: http://www.gossip9.com/2012/06/blog-post_5785.html#ixzz1xWopOJYI