Pages

Sunday, June 17, 2012

දි.මූ බලන්න දුමින්ද සිල්වාත් ඇවිත්

පසුගිය කාලයේ සිංගප්පූරුවේ රෝහලක නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටි දි.මු. ජයරත්න මහතාව බැලීම සඳහා මන්ත‍්‍රී දුමින්ද සිල්වාද පැමිණ තිබෙන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඔහු මේ බව හෙළි කර ඇත්තේ රෝහලෙන් ප‍්‍රතිකාර ලබා මෙරටට පැමිණීමෙන් පසු ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදීය.



දුමින්ද සිල්වත් ඉන්නෙ ඒ ඉස්පිරිතාලෙනේ. එයා මාව බලන්නත් ආවා. තවම ප‍්‍රතිකාර ඉවර නෑ කිවුවා’ යනුවෙන් දි.මු. ජයරත්න මහතා ජනාධිපතිතුමා  සමඟ පවසා ඇත.

ඒ අනුව මීට පෙර අප විසින් හෙළි කළ පරිදි ඉක්මනින්ම ඔහු ලංකාවට පැමිණීමට නියමිතය.














Source: http://www.gossip9.com/2012/06/blog-post_17.html#ixzz1y29htYUK