Pages

Monday, June 18, 2012

ගයේෂාට සම්මාන දෙකක් !


මේ දිනවල කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වෙන 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය ගයේෂා පෙරේරා එම තරඟාවලියේ සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

Miss Personality & Best National Costume යන අංග දෙක යටතේ ඇය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වනවා.

තරඟය අතරවාරයේදී ගත් ජායාරූප එකතුවක් පහලින් බලන්න 















Source: http://www.gossip9.com/2012/06/blog-post_5031.html#ixzz1y5OCtF3p