Pages

Friday, June 1, 2012

බහිරව පුජාවකින් පසු සිතුල් පව්වේ බුදු රුවක් මතුවෙයි!


පසුගිය 29 වනදා පැවැත්වූ බහිරව පුජාවකින් පසුව සිතුල්පව්ව මගුල් මහා විහාරයේ පර්වතයේ බුදු රුවක් මතුව තිබේ.

එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් බුදු පිළිමයක් පර්වතය මුදුන තැන්පත් කිරීමට පෙර මෙම පුජාව පවත්වා ඇත්තේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

බුදු රුව තැන්පත් කිරීමට පෙර එම පර්වතයට අරක්ගෙන සිටින බහිරවයාගෙන් අවසර ගත යුතුයි මතයක් පවතින හෙයින් මෙම පුජාව පවත්වා ඇති අතර ඉන් අනතුරුව මෙම බුදු රුව මතුවූ බව පැවසේ.

එහි ජායාරුපයක් පහතින් බලන්න










Source: http://www.gossip9.com/2012/06/blog-post.html#ixzz1wXJATDAS