Pages

Friday, June 22, 2012

කොළඹ බල්ලන්ටත් සුදු වෑන් භීතිකාව


ඉස්සර නම් සුදු වෑන් භීතිකාව තිබුනේ මිනිස්සුන්ට පමණි.නමුත් දැන් අයාලයේ යන සුනඛයන් හටද සුදු වෑන් වලින් ප්‍රවේශම් වීමට සිදුවී ඇති බව වාර්තා වෙයි.

ඒ කොළඹ නගරය අලංකාරය කිරීම මත රජය විසින් ගෙන යන වැඩ පිළිවෙලක් මත කො
ඹ අයාලයේ යන බල්ලන්ද අතුරුදන් වීමට පටන් ගෙන ඇති නිසාවෙනි.

මෙයට එරෙහිව සත්ව සුබසාධන සංවිධාන කිහිපයක් රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා හමුවීමට උත්සාහ කලද එය අසාර්ථක වී ඇති බව වාර්තා වන අතර පසුගියදා ලිප්ටන් වටරවුමේදී මෙම සුනඛ පැහැරගැනීම් වලට එරෙහිව සත්ව සුබසාධන සංගම් විසින් සාමකාමී 
ද්ඝෝනයක් පවත්වනු ලැබුවා. 

එහි ජායාරුප පෙළක් පහතින් බලන්න 














Source: http://www.gossip9.com/2012/06/blog-post_22.html#ixzz1yVWnq8Mt