Pages

Wednesday, June 20, 2012

සිංහල චිත්‍රපටයකට ගීත ගැයීමට උදිත් නාරායන් ආසාවෙන්

පසුගියදා ලංකාවට පැමිණි සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කල භාරතයේ සුප‍්‍රසිද්ධ ගායක උදිත් නාරයන්සිංහල චිත්‍රපටයකට තම හඬ ලබා දීමේ ආසාවෙන් සිටින බව මාධ්‍යයට සඳහන් කර සිටිනවා.

ඒ පිළිබඳව උදිත් කියා සිටින්නේ මෙවැන්නක්
"මට මිට අවරුදු පහකට පමණ කලින් සිංහල චිත්‍රපටයකට ගායනා කිරීමේ අවස්තාවක් ලැබුනා.නමුත් කුමක් හෝ හේතුවක් මත අවසන් මොහාතේ එය නැතිවී ගියා.මම ගොඩාක් ආසයි සිංහල චිත්‍රපටයක සිංදුවකින් දායක වන්න පුලුවන්නම්."



ඔහු මේ වන විට භාෂා 32 කින් ගීත ගායන කර ඇති අතර සිංහල බසින් ගීතයක් ගායනා කළහොත් එය ඔහුගේ වෙනත් භාෂාවකින් ගැයූ 33 ගීතය වනු ඇත.









Source: http://www.gossip9.com/2012/06/blog-post_7004.html#ixzz1yKqH7Clk