Pages

Saturday, June 23, 2012

උතුරේ ශරීර සෝදිසියේදී කාන්තාවන්ට අතවර


උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි කාන්තාවන්ගේ ශරීර පරික්‍ෂාවේදී ඔවුන් ලිංගික අතවරවලට ලක් වන බවට යුරෝපීය මානව හිමිකම් සංවිධානය විසින් චෝදනා කර තිබේ. එම මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ කාන්තා හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රතිපත්තිය උල්ලංඝනය වන පරිදි ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාකාරකම් දක්නට ලැබෙන බවයි.
ශාරීරික සෝදිසි කිරීම් නමින් කාන්තාවන් ලිංගික අතවරවලට ලක් කිරීමේ ප‍්‍රවණතාවය වැඩි වී ඇති අතර, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධය නිමා වූ තත්ත්වයන් යටතේද මෙවැනි තත්ත්වයක් පැවතීම අතිශය භයානක බවද එම වාර්තාව වැඩිදුටත් දක්වා තිබේ.



Source - lankanewsweb.com