Pages
▼
ප්‍රදීප් රංගනගේ නව පෙනුම
2007 වසරේ පැවැත්වුනු දෙවන සිරස සුපර් ස්ටාර් තරඟයේ කිරුළ දිනාගත් ප්‍රදීප් රංගනගේ ස්වරූපය දැන් බොහෝ දුරට වෙනස්වී තිබෙනවා. මේ ඔහුගේ නවතම ජායාරූප එකතුවක්.
මෙම ජායාරූප ලබාගෙන ඇත්තේ ඔහුගේ වෙබ් අඩවියට හා නවතම ම්යුසික් වීඩියෝව වෙනුවෙන්ය.
Source: http://www.gossip9.com/2012/06/blog-post_8831.html#ixzz1yERdixYH