Pages

Tuesday, June 12, 2012

උපේක්ෂා ගේ සැමියාට එරෙහිව තිබු නඩුව සමථයකට?


ජනප්‍රිය නිලි, පාර්ලිමේතු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදී තුවාල සිදු කරන ලදැයි අගේ සැමියාට එරෙහිව පවරා තිබු නඩුව සමතයකට පත්කර ගැනීමට දෙපාර්ශවය කැමැත්ත පලකොට තිබේ.

මෙම නඩුව සමථයකට පත්කරගැනීම සඳහා පැමිණිලිකාර පාර්ශවය විසින් කැමැත්ත පලකොට ඇති අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විදුර මංචනායක මහතා පවසා ඇත්තේ සමථ කිරීමට අවශ්‍යය පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත්කොට ඇති සමථ කොන්දේසි විමසා බලා තීරණයකට එළඹෙන බවත් එම කොන්දේසි ගැටළු සහගත නම් නඩුව දිගටම පවත්වාගෙන යන බවත්ය.

දෙපාර්ශවයේ කරුණු සලකා බලු මහේස්ත්‍රාත්වරයා විසින් එම නඩුව නැවතත් ජුලි 16 වනදා කැඳවා ඇත.

උපේක්ෂා ස්වර්ණමාලි රංගනයෙන් දායක වන සින්ඩරෙල්ල චිත්‍රපටයේ නවතම ගීතයක් පහතින් බලන්න.  










Source: http://www.gossip9.com/2012/06/blog-post_3075.html#ixzz1xZDGySxz