Pages

Tuesday, June 19, 2012

ආශාට ඩෙංගු හැදිලා


ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළි ආශා එදිරිසිංහ පසුගිය දින කීපයේ ඩෙංගු උණ රෝගය වැළඳී රෝහල්ගතවී සිටි බව වාර්තා වනවා.

දැන් තරමක් සුවය ලබා සිටින ආශා තමාට සිදුවූ විපත පිළිබඳව පැහැදිලි කර තිබුනේ මෙලෙසින්.
"මුලින්ම හිතුවේ නිකන්ම උණ රෝගයක් කියලා.නමුත් පසුව බලද්දී තමා දැනගත්තේ ඩෙංගු කියලා.ඇත්තටම මම මේ වෙලාවේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.
උණ රෝග ලක්ෂණ දිගටම තිබුනම එය ගානකට නොගෙන ඉන්න එපා.ඒ ගැන උනන්දුවෙන්න මොකද ඩෙංගු රෝග ලක්ෂණ එකිනෙකාට මතුවෙන්නේ එක එක විදියටයි".