Pages

Tuesday, June 12, 2012

උදුල් ප්‍රේමරත්න යුග දිවියට


එකල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුමකරු උදුල් ප්‍රේමරත්න පුවත් මවන චරිතයක් ව සිටියේය.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරත් පසුව ඉන් වෙන්වී පෙරටුගාමීසමාජවාදී පක්ෂයට එක්විය.අප වෙත දැනගන්නට ලැබුනේ උදුල් ප්‍රේමරත්න පසුගියදා යුග දිවියට එළඹ ඇති බවයි.

උදුල් හා උදුල්ගේ මනාලිය සමග ලබා ගත් ජායාරුපයක් පහතින් බලන්න 













Source: http://www.gossip9.com/2012/06/blog-post_1784.html#ixzz1xZMtKeGK