Pages

Wednesday, June 27, 2012

ආසියා ජගත් විවාහක රැජින කිරුළ ශ්‍රීමාලිට


පසුගියදා ලේසියාවේ ක්වාලලම්පූර් නුවර පැවති ආසියා ජගත් විවාහක රැජින 2012 තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනා කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සමත් වූනා. මෙම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වූයේ 27 වසරකට පසුවය.

මේ අතර තරගාවලියේ වයස අවුරුදු පනහට වැඩි විශිෂ්ට ලාලිත්‍ය හිමි කාන්තාව ලෙස ජයගත්තේ ලංකාව නියෝජනය කළ සුරක්ෂි සිරිවර්ධන මහත්මියයි.

ශ්‍රීමාලි සහ සුරක්ෂි අද ආපසු දිවයින බලා පැමිණි අතර පිළිගැනීමට ගුවන්තොටුපලට ගොස් සිටියේ ආසියා ජාත්‍යන්තර ජගත් රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂිකා වාසනා දන්තනාරායන මහත්මියයි.









Source: http://www.gossip9.com/2012/06/blog-post_27.html#ixzz1yykhhY00