Pages

Monday, June 4, 2012

කාල්ටන් සුපර් සෙවන්ස් අවසන් දිනයේ සේයාරූ එකතුව


ඊයේ (03) දිනයේ අවසන් වූ "කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012" සත් සාමාජික රග්බි තරගාවලියේදී යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් යාපනය චැලෙන්ජර්ස් පිල සහ චානක චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් වයඹ බ්ලැක්ස් පිල සමස්ත සම ශූරයන් බවට පත්වූහ.

තරගාවලිය අවසානයේ බිපාෂා බාසු, සමීරා රෙඞ්ඩි ඇතුළු බොලිවුඩ් නිලියන් පිරිවරාගත් සංදර්ශනයක් ද පැවැත්වූ අතර එහි ජායාරුප එකතුවක් පහතින් බලන්න .


 Photographed by - Asela Waidyalankara & Upekha Hewavithanage










Source: http://www.gossip9.com/2012/06/blog-post_04.html#ixzz1wnflYtue