Pages

Friday, June 29, 2012

ඩෙංගු මදුරුවා මගේ ළඟ දණ ගැස්සුවා - මර්වින්


මර්වින් සිල්වා අමාත්‍යවරයා හට ඩෙංගු රෝගය වැළඳී තිබු බව මෙයට පෙර ලිපියකින් අප හෙළිකර සිටියා.මර්වින් සිල්වා හට වලදී ඇත්තේ අලුත් ඩෙංගු වෛරසය බවත් එය එතරම් බරපතල නොවන බවත් අප වැඩිදුරටත් හෙළිකර සිටියා. 

පසුගියදා කිරිබත්ගොඩ දිසා රෝහලට ගිලන් රථ පරිත්‍යාග කිරමේ උත්සවයකට සහාභාගී වූ මර්වින් සිල්වා තමාට ඩෙංගු වැළඳීම පිලිබඳ අදහස් පලකලේ මෙසේය.

"පහුගි
 දවස්වල මම ලෙඩ වෙලා හිටියේ උණක් හින්දා.සමහරු ප්‍රචාරය කරලා තිබුන මම මැරෙන්න යනවා කියල.නමුත් මට එහෙම උනේ නැහැ.මගේ ලේ වල පොඩි වෙනසක් උනා..

ඩෙංගු වෛරසය මගේ ඇඟට ඇවිල්ල ආපහු ඇගෙන් ගිහිල්ල.මාරාන්තික ඩෙංගු මදුරුවා මගේ කකුල් දෙක පාමුල දණ ගැහුවා අන්තිමට".











Source: http://www.gossip9.com/2012/06/blog-post_8806.html#ixzz1zAifdIGl