Pages

Wednesday, June 13, 2012

සුමින්ද සිරිසේන දැඩිසත්කාර ඒකකයේ


ප‍‍්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කර ඇත.

රෝහල වෙත ඇතුලත් කෙරුණත් සුමින්ද සිරිසේන මහතාට වැළඳී ඇති රෝගය නිශ්චිත හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට තවමත් අපහසුවී තිබෙනවා.

හෙට දිනයේ එනම් 14 වැනි බ‍‍්‍රහස්පතින්දා සවස 6.00 ට බෙල්ලන්විල රජමහා විහාරයේදී සුමින්ද සිරිසේන මහතාට ඉක්මන් සුව පතා කලාකරුවන් විසින් බෝධිපූජා පිංකමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඔහුගේ රසිකයන්ට එයට සහභාගිවන ලෙස ආරාධනා කොට ඇත.










Source: http://www.gossip9.com/2012/06/blog-post_13.html#ixzz1xfI5Umdf