Pages

Tuesday, June 12, 2012

සිරකරුවන් හමුවීමට අලුත් ක්‍රමයක්


බාහිරෙන් පැමිණෙන පුද්ගලයන් සිරකරුවන් හමුවීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට යෝජනා වී ඇත.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ දැනට පවතින ක්‍රමය යටතේ යකඩ දැලක් එපිට සිට සිරකරුවා හමුවීම මගින් යම් යම් දෑ සිරකරුවන්ට ලබා දීම හේතුවෙනි.

ඒ අනුව මෙම දුර්වලතාවය වැලැක්වීම සඳහා වීදුරු වලින් සිරකරුවා හා ඔහු බැලීමට එන පුද්ගලයා වෙන්කොට දුරකථන මාර්ගයෙන් මුහුණට මුහුණ බලාගෙන කතා කිරීමේ ක්‍රමවේදය ලංකාවටද හදුන්වා දීමට යෝජනා වී ඇත.


මෙය විදෙස් රටවල 
සිපිරිගේවල් වල දැනට සාර්ථකව ක්‍රියාත්මක වන ක්‍රමයකි.

















Source: http://www.gossip9.com/2012/06/blog-post_9754.html#ixzz1xWtQlb2W