Pages

Wednesday, June 27, 2012

BNS හා DTAP ෆේස්බුක් ගැටුම


"ලන්දු" ගීතය තුලින් ජනප්‍රියත්වයට පත් මාතරින් බිහිවූ Dtap සංගීත කණ්ඩායම පසුගියදා ඔවුන්ගේ නවතම ගීත ඇල්බමය "ලන්දු" යන නමින් වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.

තරිඳු රොෂාන් සහ දයාන් අරවින්ද යන සාමාජිකයන් දෙදෙනාගෙන් සමන්විත Dtap සංගීත කණ්ඩායම ඔවුන්ගේ අලුත් ඇල්බමයට 2007 වසරේ නිකුත් කල තිබු ගීතයක වෙනස් කොට නව ගීතයක් මෙන් එලි දක්වා තිබුනා.

මෙම ගීතය සම්බන්ධයෙන් භාතිය හා සන්තුෂ් ප්‍රමුඛ සරිගම මියුසික් හි ප්‍රධාන සංගීත ඉංජිනේරුවරයා වන ක්‍රිෂාන් ප්‍රනාන්දු අදහස් දක්වා තිබුනේ 2007 ගීතයම මදක් වෙනස්කොට 2012 දී එළිදක්වා ඇති බවයි.

ඒ ඔස්සේ පටන් ගත් වාදය එකිනෙකා බැන ගැනීමක් දක්වා වර්ධනය වූ අයුරු පහතින් බලන්න 




2007 ver.


2012 ver.












Source: http://www.gossip9.com/2012/06/bns-dtap.html#ixzz1yyoq93EB