Pages

Wednesday, June 20, 2012

Mr. Sri Lanka for Mr. International & Best Female Model for Supermodel International


මිස්ටර් ඉන්ටනැෂනල් තරගය වෙනුවෙන් සහභාගිවන ලංකාවෙන් මිස්ටර් ශ්‍රීලංකා තේරීමත්,සුපර් මොල් ඉන්ටනැෂනල් සඳහා ලංකාවේ නියෝජනය තේරීම සඳහා හොඳම නිරුපිකාව තේරීම පසුගියදා ගලදාරි හෝටලයේදී පැවැත්වුනා.

එහිදී මිස්ටර් ශ්‍රී ලංකා ලෙස දිමිත්‍රි දොල්ලපිහිල්ල සහ හොඳම නිරුපිකාව ලෙස ඉරේෂා අසන්කි ජයග්‍රහණය කරනු ලැබිය.

ඒ අනුව දිමිත්‍රි හා ඉරේෂා ඉදිරියේදී පිලිවෙලින් මිස්ටර් ඉන්ටනැෂනල් හා සුපර් මො
ල් ඉන්ටනැෂනල් සඳහා ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.
තරඟය අවස්ථාවේ ජයාරූප එකතුවක් පහතින් බලන්න 







Source:
 http://www.gossip9.com/2012/06/mr-sri-lanka-for-mr-international-best.html#ixzz1yKtDtLJH