Pages

Wednesday, July 18, 2012

බසයේ හැපුණු මරික්කාර් !

සිරස එෆ් එම් ප්‍රධානී ලෙස කටයුතු කරන එස්.එම් මරික්කාර් විසින් බීමතින් රිය පැදවීම නිසා ඔහුගේ ජීප් රිය පෙරේදා රත්‍රී බස් රථයක හැපී තිබෙන බව වාර්තා වනවා.

150 මාර්ගයේ ගමන් ගත් බස් රථයක හැපීමෙන් සිදුවූ එම අනතුරේදී බස් රථයට මෙන්ම ඔහුගේ ජීප් රියටද දැඩි අලාභානි සිදුවී තිබෙනවා.



බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාවෙන් ඔහු වරදකරු වන නිසා එයින් බේරීමට වෙනත් පුද්ගලයෙක් පොලීසියට ඉදිරිපත් කිරීමට සුදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගැනීමට ලැබී ඇත.









Source: http://www.gossip9.com/2012/07/blog-post_7533.html#ixzz20xfJj8ke