Pages

Thursday, July 26, 2012

උසස්පෙළ ප්‍රතිඵල ගැටලුවට එරෙහිවරට පුරා උද්ඝෝෂණ


උසස් පෙළ විභාග ප‍්‍රථිඵල නැවත නිකුත් කිරීමත් සමග පැවති අර්බුදය සමනය වීම වෙනුවට තව දුරටත් උග‍්‍ර වී ඇති අයුරු අප වාර්තා කල අතර මීට පෙර ප‍්‍රථිඵල වලට අදාල ප‍්‍රවේශ අවස්ථා හිමිව තිබූ දක්ෂ සිසුන් විශාල පිරිසකට අවස්ථා අහිමි වී ඇත.

ඒ අනුව අසාධාරණයට ලක් වූ සියළු සිසුන් සරසවියට බඳවාගැනීමට බලකරමින් තංගල්ල, ගාල්ල, මහනුවර, කළුතර යන නගර නගරවලදී උද්ඝොෂණ සංවිධානය විය.එම උද්ඝෝෂණ කිහිපයක ජයාරූප පහතින් බලන්න 


ගාල්ල

 කළුතර

ජායාරූප : ගාල්ලේ කසුන් ගුණසේකර | කළුතර මලිත් මාධව | අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය










Source: http://www.gossip9.com/2012/07/blog-post_26.html#ixzz21iqU2cBf