Pages

Friday, July 27, 2012

මුදිත, නදීශා හේමමාලිගේ පෙම්වතා ද?


ජනප්‍රිය නිළියක වන නදීෂා හේමමාලි ගේ පෙම්වතා බව පවසමින් පසුගිය කාලයේ විවිධ පුද්ගලයන්ගේ නම් කියවුණත් මෑතකදී ස්වර්ණවාහිනියේ නිවේදකයෙකු වන මුදිත සමග ක්‍රිකට් තරඟයක් නැරඹීමට ගිය නිසාවෙන් මේදිනවල නදීශාගේ පෙම්වතා ලෙස නම් ලබා ඇත්තේ මුදිතය.


මේ පිළිබඳව නදීෂා හා මුදිත පවසන්නේ මෙවැන්නක්.

අපි අතර හොඳ තේරුම් ගැනීමක් තියෙනවා - නදීෂා 

ඔයයි මුදිතයි ක්‍රිකට් මැච් එකක් බලන්න ගිය අවස්ථාව මතකද?
ආ එදාද? මම එදානම් ගියේ මුදිත එක්ක තමයි. මායි මුදිතයි හොඳ යාලුවෝ

මුදිතයි ඔයයි අතර ඉන් එහාට සම්බන්ධයක් නැද්ද ?
තියෙනවා..අපි අතර හොඳ තේරුම් ගැනීමක් තියෙනවා

අපි යාළුවො විතරයි මුදිත 

නදිෂයි ඔයයි අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියල කතාවක් තියෙනවා.ඒක ඇත්තද?
අපි හොඳ යාලුවෝ අපි ගමන් බිමන් යනවා තමයි.ඇයි යාලුවොන්ට ලගින් ඇසුරු කරන්න බැරිද?

නදීශා හේමමාලිගේ ජායාරූප එකතුවක් පහලින්









Source: http://www.gossip9.com/2012/07/blog-post_6088.html#ixzz21oXNU1LM