Pages

Sunday, July 22, 2012

පියා පාපියෙක් වෙයි


පහලොස් හැවිරිදි සිය දියණියට අතවර කොට ඇ‍ය පස්මස් ගැබිනියක බවට පත් කළ පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.මන්නාරම ප්‍රදේශයෙන් මේ සිදුවීම වාර්තා වෙන අතර අගතියට පත් සිසුවිය දෙවරක් පියා අතින් අපහරණයට ලක් වූ බව ඇය පොලීසියට පවසා තිබේ.වව්නියා පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මඩු පොලිසිය පරීක්ෂණ පවත්වයි.



සනත් ප්‍රියන්ත - වව්නියාව 



Source - lakbima.lk