Pages

Thursday, July 5, 2012

අනුරාධපුරේ "මුංගුලියා" අල්ලපු හැටි

දෙවසරකට වැඩි කාලයක් අනුරාධපුර ශ්‍රාවස්තිපුරය හොල්ලාගෙන සිටි ‘මුංගුලියා‘ (25) අලියා පසුගියදා නිර්වින්දනය කර අල්ලා ඈත කැලෑවකට වනජීවී නිලධාරීන් විසින් රැගෙන ගියහ.

මුංගුලියා අතින් කතුන් තිදෙනකු ඇතුළු හත්දෙනෙක් මරුමුවට පත්වූහ. වනජිවි නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර තාරක ප්‍රසාද් ගජදීර හා වයඹ වනජිවි කලාප බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ
මුංගුලියා අල්ලා ගත් මෙහෙයුමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න.



ජායාරුප : පසිඳු විජයංග









Source: http://www.gossip9.com/2012/07/blog-post_6451.html#ixzz1zgYVIKme