Pages

Friday, July 20, 2012

නිරෝෂා කැමති වුනොත් මම බැහැ කියන්නේ නෑ - සනත්


ප්‍රවීන රංගන ශිල්පියෙකු සනත් ගුණතිලක පසුගිය කාලයේ පුවත්පතකට ප්‍රකාශකොට තිබුනේ තමා බලවත් කාන්තාවන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් ඒවා හෙළි නොකරන බවත් යනුවෙනි.අද පළවූ පුවත්පතකට සාකච්චාවක් ලබාදෙමින් සනත් ගුණතිලක ප්‍රේමය ගැන ප්‍රකාශකොට තිබුනේ මෙලෙසිනි.

ප්‍රේමය හා විවාහය ඔබ දකින්නේ කොහමද?
මම ප්‍රේමය දකින්නේ ඉතාම පිරිසිදු දෙයක් විදියට එක විවාහයකින් කෙළෙවර වන්නේ නැහැ.එක කෙලවර වන්නේ මරණයෙන් පමණයි.එක මම අත්දැක්කේ මගේ අම්මගෙයි තාත්තාගෙයි බැඳීම තුලින්.අද විවාහය කියන දේ හැල්ලුවට ගිහින්.නමුත් දෙදෙනෙකු අතර ඇතිවන පිරිසිදු ප්‍රේමය එතරම් සරල නැහැ.

ඒ වගේ මරණයෙන් කෙලවර වන බැඳීමක් තවම නැද්ද?
ඒ ගැන මට මුකුත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න බැහැ.

ඔබ කැමති නැද්ද නිරෝෂා පෙරේරා විවාහ කරගන්න?
මල්ලි 
ඒක ඔයා ඉස්සෙල්ල නිරෝෂගෙන් අහන්න.අහල මට එයා කිව්වා දේ කියන්න.මම ඊට පස්සේ උත්තර දෙන්නම්.

එයා හා කිව්වොත්?
මම බෑ කියන්නේ නැහැ.










Source: http://www.gossip9.com/2012/07/sanath-gunathilaka-willing-to-accept-nirosha.html#ixzz219Ww1i2z