Pages
▼
කහවත්තේ ඔත්තුවකට ලක්ෂ 10ක් තෑගි
පසුගියදා කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේදි (63) එල්.ඒ පේ‍්‍රමවති සහ ඇගේ දියණිය වන (33 ) එච්.පි පුෂ්පකුමාරි යන අය නිවස තුළදි ඝාතනය කර පුළුස්සා තිබු අතර අපරාධකරුවන් පිළිබද යම් සාර්ථක තොරතුරක් සපයන අයෙකුට ත්‍යාගය පිරිනැමීමට පොලිස්පතිවරයා තිරණය කර ඇත.
තොරතුරු සපයන්නාගේ රහස්‍යභාවය ආරක්‍ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
දුරකථන අංක
077-3350556, 077-7425960, 011-2422176, 011-2320141.