Pages

Thursday, September 6, 2012

හිරුණිකා කැමරාවට මුහුණදීමට පෙර


අනේ ඒක රෙකෝඩ් උනානම් දාන්න එපා 

භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුවට පැමිණෙන ආකාරයත් ඉන් අනතුරුව පවත්වන වේගවත් කතාවත් අප බොහෝ විට මාධ්‍යයෙන් දැක ඇත්තෙමු.

නමුත් මාධ්‍යය තුලින් දැකීමට නොලැබෙන හිරුණිකා කැමරාවට මුහුණ දීමට ප්‍රථම වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝව බලන්න පහතින්.









Source: http://www.gossip9.com/2012/09/blog-post_664.html#ixzz25gTWp3ch