Pages

Friday, September 21, 2012

ඓශ්වර්යාගේ දියණියගේ මුහුණ පළමුවරට කැමරාවට හසුකරගනී

ඓශ්වර්යා රායි හා අභිෂේක් බච්චන්ගේ දියණිය වන අරාධ්‍යාට මේ වනවිට මාස 10ක්. නමුත් මේවන විටත් ඔවුන් තම දියණියගේ මුහුණ මාධ්‍යයෙන් සඟවා තිබුනේ.

නමුත් ඊයේ ඇමරිකාවේ චිකාගෝ වෙත යාමට ගුවන්තොටුපලට පැමිණි ඓශ්වර්යා හා අරධ්‍යා කැමරාවට හසුකරගැනීමට මාධ්‍යවේදීන්ට හැකිවුණා.

අභිෂේක් බච්චන් රඟපාන ඩූම්-3 චිත්‍රපටයේ රූගතකිරීම් මේ දිනවල සිදුවන්නේ චිකාහෝ නගරයේ නිසා අභිෂෙක් බැලීමටයි අයිශ්වර්යා චිකාගෝ යාමට ගුවන්තොටුපලට පැමිණ තිබෙන්නේ.

එම ජායාරූප පහතින්.






පසුගිය මැයි මාසයේ ප්‍රංශයේ පැවති කෑන්ස් සිනමා උළෙලට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මුම්බායි ගුවන්තොටුපලේදී දියණියගේ මුහුන ජායාරූපයට හසුකරගැනීමට මාධ්‍යවේදීන් උත්සාහ දැරූවත් හැකිවුනේ නැහැ.

ජූනි මාසයේදී ගත් ජායාරූප පහතින්.






-





Source: http://www.gossip9.com/2012/09/blog-post_7515.html#ixzz27CxkJVJ5