Pages

Sunday, September 30, 2012

මාධ්‍යයට වසන් වූ එඩ්නාගේ කෙරුවාව

මීට පෙර අප විසින් ලිපියක් මගින් හෙළි කලේ පාරිභෝගික අධිකාරයේ පරිගණක අංශයේ ප්‍රධානියා විසින් මිලදී ගනු ලබු එඩ්නා චොක්ලට් එකක තිබී බ්ලේඩ් තල කැබැල්ලක් ගිලීමෙන් සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳවයි.

එම ලිපිය පළකිරීමත් සමග බොහෝ පාඨකයන් දන්වා සිටියේ එඩ්නා සමාගමේ නිෂ්පාදන තුලින් ඔවුන්ට මෙයට පෙරද මෙවන් අත්දැකීම් ලැබී තිබු බවයි. 

නමුත් මෙයට පෙර ඒ සම්බන්ධව පාරිභෝගික අධිකරියට පැමිණිලි කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ අතර එම සමාගමට පැමිණිලි කිරීමෙන් අනතුරුව එඩ්නා නිෂ්පාදන ඇතුලත් තෑගී පාර්සලයක් අදාළ පැමිණිලිකරුව වෙත ලබාදීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ අප පාඨකයෙකු විසින් මිලදී ගත "එඩ්නා චොක්ලට් නට් නිෂ්පාදිතය" තුල තිබී හමු වූ ගල් හමුවූ ආකාරයය.












































Source: http://www.gossip9.com/2012/09/blog-post_28.html#ixzz27t8SvNQD