Pages

Tuesday, September 25, 2012

රන්ජන් රඟන "රන්ජා"


සුනිල් ටී.ප‍්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරන සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන "රන්ජා" නම් නවතම චිත්‍රපටය සඳහා දෙරණ සිනමා සම්මාන උළලේ ජනප්‍රියම නළුවා වූ රන්ජන් රාමනායක තෝරාගෙන තිබේ.

මේ සඳහා රන්ජන් රාමනයාක වෙත කරනු ලබන ගෙවීම ලක්ෂ 25 ක් බව වාර්තා වේ. මෙහි ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නේ පියුමි බොතේජු වන අතර රොබින් ප‍්‍රනාන්දු, රොජර් සෙනවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, දුලීකා මාරපණ , ටෙනිසන් කුරේ, හා ශී‍්‍රමාල් වෙඩිසිංහ ද අනෙකුත් චරිත වලින් දායක වේ.

චිත්‍රපටයේ මුහුරත් උළෙල දා ජයාරූප එකතුවක් පහතින් බලන්න 










Sourcehttp://www.gossip9.com/2012/09/blog-post_6543.html#ixzz27VRD8852